Category: Upanishad

  • විඥානඝනයේ විරුද්ධාභාසය

    විඥානඝනයේ විරුද්ධාභාසය

    බුද්ධකාලීන භාරතයේ ආත්මවාදය, නූතන කවර හෝ විඤ්ඤාණවාදයක් තරමට ම සියුම් ද සූක්ෂ්ම ද වූවකි. පූර්ව-බෞද්ධ උපනිශද් සාහිත්‍යයේ හමු වන බ්‍රහ්මන් යනු අහසේ ජීවත් වන අමරණීය සුපර්මෑන් කෙනෙක් ම නො වේ. බ්‍රහ්මන් අරභයා විවිධ අසංගත කතා අතර සුපර්මෑන් අර්ථකථනයෙන් බොහෝ දුර විකාශය වූ අදහස් දැරූ බ්‍රාහ්මණයින් ද අපට උපනිශදයේ හමු වෙයි. “හුදු විඤ්ඤාණයක්” යන්නෙන් මතු වන…

  • යාඥවල්ක්‍ය

    යාඥවල්ක්‍ය

    විදේහ නරපති ජනකයෝ රාජාසනාරූඪව සිටි කල් හි යාඥවල්ක්‍ය තෙමේ එහි පැමිණියේ ය. ජනක නරපතියෝ උහු විචාලහ: “යාඥවල්ක්‍ය, කුමක් උදෙසා තෙපි මෙහි පැමිණියෙහු ද? ගවයන් කැමැත්තෙන් ද, නොහොත් සූක්ෂ්ම ප්‍රශ්න විචාරනු ලැබීමේ කැමැත්තෙන් ද?” “ඒ දෙක ම උදෙසා, මහරජ යැ” යි යාඥවල්ක්‍ය පිළිවදන් දුන්නේ ය. තව ද යාඥවල්ක්‍යයෝ මෙසේ ද කීහ: “මහරජ, තොප ගේ කවර හෝ…